සතියේ දැන්වීම් - 2021.07.18 - 2021.07.25

සතියේ දැන්වීම් - 2019.12.02

1. අද උදේ 6.15 දිව්‍ය පූජාව සංවිධානය කළ සා. බෙනඩික් II එක්කයටත්, උදේ 8..00 දිව්‍ය පූජාව සංවිධානය කළ ශු. පවුලේ එකමුතුවටත්, සවස 5.00 දිව්‍ය පූජාව සංවිධානය කළ සා. තෝමස් ඒකකයටත් ස්තුතිවන්ත වනවා.

2. මේ සතියේ බයිබල් පංති නොපැවැත්වේ.

3. මේ සතියේ කසාද පූජා

  • බ්‍රහස්පතින්දා (05) උදේ 8.00 ට සහ 930 ට සිංහල බසින්ද,
  • සිකුරාදා (06) 9.30 ට සහ සවස 4.00 ට සිංහල බසින්ද,
  • සෙනසුරාදා (07) සවස 4.00 ට සිංහල බසින්ද පැවැත්වේ.

4. දහම් පාසල් තෑගි බෙදා දීම ලබන ඉරිදා (දෙසැම්බර් 08) උදේ 9.00 ට අප දේවස්ථානයේ පැවැත්වේ.

5. දහම් පාසල් නිවාඩු කාලයන්හි එනම් ලබන ඉරිදා සිට ඉරුදින උදේ 9.30 දිව්‍ය පූජාව නොපැවැත්වේ.

6. ලබන ඉරිදා (08) දේවමාතාවන් නිර්දෝෂිව පිළිසිඳීමේ මංගල්‍යයි. මෙදින ණය මංගල්‍ය ඉරුදිනක යෙදී ඇති බැවින් ණය මංගල්‍ය දිව්‍ය පූජාවන් සඳුදා එනම් දෙසැම්බර් 09 වනදා පැවැත්වේ. දිව්‍ය පූජා පිළිවෙල :-

  • උදේ 6.00 : සිංහල
  • උදේ 7.30 : දෙමළ
  • සවස 6.00 : සිංහල (එදින පුබුදුව විසින් පවත්වන මෙහෙය නොපැවැත්වේ)

7. නත්තල් සුභ පැතුම්පත් පූජා සහයක දරුවන් විසින් දිව්‍ය පූජාවෙන් පසු අලෙවි කරනු ලැබේ. ඔවුන්ට සහයෝගය දක්වන්න.

8. වත්තල මීසම මගින් හේකිත්ත කිතුණු ඒකක මධ්‍යස්ථානයේ නොමිලේ පවත්වනු ලබන පෙර පාසලට 2020 වසර සඳහා ළමුන් ඇතුලත් කෙරේ. අයදුම්පත් එම පෙර පාසලෙන් ලබා ගත හැක.

9. සුරෝල් ආයතනය විසින් ලාදුරු රෝගීන් හට උපකාර කිරීම සඳහා භාවිතා කරන ලද භාණ්ඩ විකිණීමට දෙසැම්බර් 7 සහ 8 දිනයන්හි පැමිණෙනු ඇත. ඔවුන්ට සහයෝගය දක්වන්න.

10. නික්ලස් ශාලාව සඳහා දැනට ලැබී ඇති මුදල් පරිත්‍යාගය රු.6,939,400.00 ක්.

To Download Old Notices – Click Here

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...