සතියේ දැන්වීම් - 2019.07.21

  1. අද උදේ 6.15 දිව්‍ය පූජාව සංවිධානය කළ සා.ෆ්‍රැන්සිස් සේවියර් ඒකකයටත්, උදේ 8.00 දිව්‍ය පූජාව සංවිධානය කළ පිරිමි මරියා හමුදාවටත, උදේ 9.30 දිව්‍ය පූජාව සංවිධානය කළ සා.6 B සහ D ශ්‍රේණියේ දරුවන්ටත්, සවස 4.00 දිව්‍ය පූජාව සංවිධානය කළ දෙමළ සංඝයට සහ දිව්‍ය හෘදය සමිතියටත් ස්තුතිවන්ත වෙනවා.
  2. ඉරුදිනවල තිබූ පොළ පරණ මිගමු පාරට අරන් ගිය බව දැනුම් දෙන්නෙමු.
  3. බ්‍රහස්පතින්දා සවස 4.00 ට කසාද පූජාවක් සිංහල බසින් පැවැත්වේ.
  4. බ්‍රහස්පතින්දා(ජූලි 25) සවස 00 ට කොඩි එසවීම සිදු කෙරේ.දේවස්ථානයේ ඉදිරිපිට වම පැත්තේ කොඩි දැමීම සදහා ලණු ඇද සූදානම් කර ඇත.
  • අද සිට බදාදා දක්වා දවසේ ඕනෑම වේලාවක කොඩි දැමිය හැක.
  • සාමාන්‍ය ජනතාවට සහභාගී විය නොහැක.
  • සහභාගී විය හැක්කේ මිසමි ධර්ම සේවසභාව, සා.ඇලෝසියස්\ සමිතිය, ඒකා බද්ධ මරියා හමුදාව, සා.අනා සමිතිය, සා.අනා තරුණ සමිතිය, Y.C.S. සමිතිවල සාමාජික සාමාජිකාවන්ට පමණි.
  • එදිනම සවස 6.00 ට සුසාන භුමියේ දිව්‍ය පූජාව පැවැත්වේ.
  1. මේ සතියේ දේවස්ථාන ආරක්ෂක කමිටු ඒකකයන්.
  • සඳුදා – සා. අසීසියේ ප්‍රැන්සිස් ඒකකය.
  • අඟහරුවාදා – සා. අගෝස්තිනු ඒකකය.
  • බදාදා – සා. පැට්‍රික් ඒකකය.
  • බ්‍රහස්පතින්දා – අන්නයිවේලකන්නි ඒකකය.
  • සිකුරාදා – සා. පවාලු ඒකකය.
  • සෙනසුරාදා – සා. තෝමස් ඒකකය.
  • ඉරිදා – සා. දොන් බොස්කෝ ඒකකය.
  1. ලබන ඉරිදා උදේ 9.30 ට දිව්‍ය පූජාවෙන් පසු දහම් පාසල් දෙමාපිය රැස්වීම පැවැත්වේ.
  2. නික්ලස් ශාලාව සදහා දැනට ලැබී ඇති මුදල් පරිත්‍යාගය රු. 6,038,000.00 ක්.

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...